මුහුණු පොතේ පෙම්වතුන් නුවරඑළියේ දී පොලිස් භාරයට – චන්දන ජයවීර – හැටන්
මුහුණු පොතින් පෙම්වතුන් වු 17 හැවිරිදි පෙම්යුවලක් නිවෙස්වලින් හොර රහසේ පැනවිත් කරකියාගත දෙයක් නොමැතිව නුවරඑළිය නගරයේ තැන තැන ඉබාගාතේ සැරිසරමින් සිටියදී (08) දා පොලිස් භාරයට ගත්බව නුවරඑළිය පොලීසිය පවසයි. කලුතර...
