විදෙස්

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්!

Picture:Melani Manel Perera/AI/NanoBananaGenerated ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හෙට (08) සිට ලබන 10 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත...

පැසිෆික් සාගරයේ එකවර සක්‍රීය වූ සුළි කුණාටු ත්‍රිත්වය සහ බලපෑමට ලක් වූ ලංකාවේ දිස්ත්‍රික්ක 07!

වසර 11කට පසුව, ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ලකරමින් සිටින එල් නිනෝ සංසිද්ධිය,  ඇරඹි පැසිෆික් සාගරයේ මේ වනවිට එකවර සුළි...

සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ධාරිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින්...

ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාර!

නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර...

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ!

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින්...

ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා – ජපාන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ

ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික...

ඉන්දියාව තවත් බේලි පාලම් කට්ටල ශ්‍රී ලංකාවට භාර දෙයි!

පසුගිය වස‍ර‍ේ දී හටගත්  'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස විනාශ වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙට්‍රික් ටොන් 251...

ශ්‍රි ලංකා–ඊජිප්තු වෙළෙඳ හා සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ සිය රාජකාරි කටයුතු අවසන් කර ආපසු යාමට නියමිත ඊජිප්තු තානාපති ඇඩෙල් ඉබ්‍රාහිම් මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා...

කොළඹ වරායේ නව පස්මහල් වරාය සෞඛ්‍ය කාර්යාලය ජනතා අයිතියට

කොළඹ වරාය හරහා මෙරටට ඇතුළුවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීම, බෝවන රෝග නිරීක්ෂණය, හදිසි සෞඛ්‍ය අවස්ථාවන්ට...