දේශපාලන පුවත්
මඩකලපුවේ තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සෘජුව ඉදිරිපත් කෙරේ!
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගිය 29 වැනිදා මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල්...
එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද!
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබෙන අතර, එම සැමරුම් වැඩසටහන පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වීමට...
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදෙශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ...
නාමල් වෙනුවෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් !
මහින්ද රාජපක්ෂ මහතා දිගු කාලයක් ජීවත් වූ නිල නිවසින් ඉවත් වීමට සිදුවීම තුළ ගොඩනැගෙන දේශපාලන අවශ්‍යතා මත සිය පුත් නාමල් ප්රවර්ධනය කිරීමේ අදහසින් නාමල් වෙනුවෙන්...
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම යළිත් තහවුරු කරයි!
දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවත්, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි....
ජාතික ප්‍රගතිය සඳහා සහභාගී වීම අත්‍යවශ්‍ය වේ – ආචාර්ය ජෙහාන් පෙරේරා
මේ වන විට රට තුළ දේශපාලන බෙදීම් රාශියක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව විසින් යෝජිත අධ්‍යාපන වෙනස්කම්වලට විපක්ෂය ප්‍රතිචාර දක්වන ආකාරයෙන් මෙය පැහැදිලිව දැකගත හැකිය. ආණ්ඩුව...

දිස්ත්රික්ක රැසකට නිකුත් කළ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ!
කොළඹ වරායේ ඩිජිටල්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක ප්රදානයක්
නව සහකාර තක්සේරු නිලධාරීන් 99 දෙනෙකුට පත්වීම්!
ඩිජිටල් ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේ ජාතික අභිලාෂය!
රාජ්ය ආදායම් රැස් කරන ප්‍රධාන ආයතනවල ප්රතිසංස්කරණ සහ නවීකරණ ප්‍රගතිය සමාලෝචනයට