දිට්වා සුලි කුනාටුව හේතුවෙන් අධි අවදානමට ලක් වූ පවුල් 22 ක් සදහා නිවාස ඉදිකිරීම සදහා පලමු වාරික මුදල හා නිවාස සදහා මුල් ගල් තැබීම – වසන්ත රෝහණ සමරවර්ධන –
යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිට්වා සුලි කුනාටුව හේතුවෙන් අධි අවදානමට ලක් වූ හල්ගොල්ල වත්තේ පවුල් 22 ක් සදහා නිවාස ඉදිකිරීම සදහා පලමු වාරික මුදල හා නිවාස සදහා මුල් ගල් තැබීම (2) මීගස්තැන්න ග්‍රාම සේවා වසමේ දි සිදු කෙරුනි.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතාගේ ප්‍රධානත්වයෙනි

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ ජි එස් නිශාන්ත ,යටියන්තොට ප්‍රාදේශිය ලේකම් අනෝමා දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහුද ද සහබාගි වී සිටියහ .
