ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇගයීමේ මෙහෙවර පැසසුම් වැඩසටහන – වසන්ත රෝහණ සමරවර්ධන
මහජනතාවට වඩාත් කාර්යක්ෂමය හා කඩිනම් සේවාවක් සැලකීමේ අරමුනින් ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මට්ටම දක්වා විමධ්‍යගත වැඩපිලිවෙල යටතේ 2025 වසරේ විශිෂ්ට කාර්ය සාධනය දැල් වූ සබරගමුව පලාතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇගයීමේ මෙහෙවර පැසසුම් වැඩසටහන පසුගියදා රත්නපුරයට දීස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි .
ඒ කතානායක.ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි
එහි දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතරින් කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ප්‍රතම ස්ථානය හිමිකර ගත්තේය
