දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කෙරේ

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, ජලාශය පහළ ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින්නැයි එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *