උණුසුම් පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යුරෝපා සංගමයේ දැඩි අවධානයට – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රි ලංකාව තුළ මිනිසුන් දඩයම් කිරීම සඳහා වර්තමානයේදි ඉතාම අමානුෂික ලෙස භාවිතයේ යොදවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අත්හිටුවන ලෙසට දේශීය...

හැටන් පාරක තරුණයෙකුගේ මළ සිරුරක් -චන්දන ජයවීර – හැටන්

අද (12) උදෑසන හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල, මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල පුද්ගල මල සිරුරක් සොයාගත් බව දිඹුල-පතන පොලිසිය පවසයි. එම මාර්ගය අයිනේ මළ සිරුරක් ඇති බවට මහජනතාව පොලීසියට දුණුම්දීමෙන්...

මාස හයක් ඇතුළත මැතිවරණ ක්‍රමයට එකඟ වන්නැයි ජනපති දේශපාලන පක්ෂවලට කියයි -මෙලනි මානෙල් පෙරේරා

  යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  - සැප්තැම්බර් 11 වැනි දින ජාත්‍යන්තර සංවර්ධනය සඳහා...

ක්‍රිකට් ආසියානු කුසලානය : ශ්‍රී ලංකාව ආසියානු කුසලානය හිමිකර ගනියි

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ...

නීතිවිරෝධීව සංක්‍රමණය කරමින් සිටි 85 දෙනෙකු නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට – මෙලනි මානෙල්

  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මඩකලපුවේදී සිදු කරන ලද මුර සංචාරයකදී " අද - සැප්තැම්බර් 11" අලුයම පුද්ගලයින් 85 දෙනෙකු රැගත් දේශීය බහුදින...

ජි.එල් පොහොට්ටුවට අභියෝග කරයි -මහනුවර වාර්තාකරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් තමන් ඇතුළු පිරිස හැකි නම් ඉවත්කර පෙන්වන ලෙස අභියෝග කරන බව එම පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී...

බොරුව රජ වෙලා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි – මහනුවර වාර්තාකරු

අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරා බණ අහන රටේ සොරකම,බොරුව,වංචාව,අල්ලස,දූෂණය ඉහළ සිට පහලටම කාන්දු වී ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ...

රජය සමග අත් වැල් බැදගන්න අගමැති ඉල්ලයි – නිමල් කොළඹිස්ස – මහනුවර

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලු දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි....

සර්ව පාක්ෂික ආණ්ඩුවක් , ජනපති නුවරදී කියයි – නිමල් කොළඹිස්ස – මහනුවර

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නුදුරේදීම පත් කොට සමස්ථ පාර්ලිමේන්තුව එක් ආණ්ඩුවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පවතින...