විශේෂාංග

එච්.අයි.වී සමග සූදු කෙලින ලංකාවේ මාධ්‍ය – කමණී හෙට්ටිආරච්චි

ඩෝටර් ඔෆ් ඉන්දියා ( ඉන්දියාවේ දියණිය) බෞතීෂ්ම ලද ඉන්දියාවේ මාධ්‍ය විසින් නිර්භයා ලෙස ලොවට හඳුන්වා දුන් ලොවක් කම්පනයට පත් කළ...

නුවරට කිරි අපිට කැකිරි – චන්දන තිලක් ද සිල්වා

දෛනිකව කිලෝමිටර් දෙසිය පනහක් ගමන් ගන්නා ගුරුවරියක පිලිබදව වලපනේ අධ්‍යාපන කලාපයෙන් වාර්තා  වේ . ඇය මහානුවර ගලගෙදර ප්‍රදේශයේ සිට දෛනිකව...

කම්කරුවන්ට හුළං – නගරාධිපතිට ලක්ෂ 600 – චාන්දනී දිසානායක කුරුණෑගල

නොබෝදා වැඩිවිය පත් තම බාල දියණිය රෙදි කඩකින් ආවරණය කර ගෙන නාගරික කම්කරු නිල නිවාසයේ සිට කිලෝමීටර බාගයකට නොඅඩු දුරකින්...

වයස අවුරුදු 17 දී පශ්චාත් උපාධිය ලබා ලොවෙන්ම ප්‍රථමයා වී රටට කීර්තියක් ගෙනා වශින්‍යා…. කාංචනා චන්ද්‍රපාල

වයස අවුරුදු තුනේදී තනිවම ඊ මේල් ලිපිනයක් නිර්මාණය කරයි. මෙළොව එළිය දැක අවුරුදු තුනක් ගත වෙත්දී ඇය තනිව තමන්ටම කියා...

අඩසියවසකදී මිහිතලයේ ජීවත්වූ වනජීවී ගහනයෙන් සියයට 69ක් වැනසී ගිහින් … සුපුන් ළහිරු ප්‍රකාශ්

සොබාදහම විසින් තම නොහික්මුණු පුත්රයා වන මිනිස් ජීවියා මේ මිහිතලයේ ජනිත කළ දා සිට මේ දක්වා ඔහු විසින් නසා වනසා...

අතුරුදන් කිරීම් මහ පොළොවෙන් අතුරුදන් කරමු – ෂසිනි ෂෙහාරා

  මට වන්දි නොවෙයි මගේ නැති වෙච්ච දරුවයි ඕන. දරුවට මොකද වුණේ කියලා ඇත්ත දැන ගන්න  මට අයිතියක් තිබෙනවා.ඒ අයිතිය...

සෙනෙහසේ පාලම තැනු මී පුරේ සොඳුරු මිනිසා – ලක්මාල් කේ බදුගේ

  පිටිපන මෝයට මුහුණ ලා පිහිටි මීගමුව මුන්නක්කරය ධීවර ගමකි. එහි ජීවත් වන්නෝ කිතුනු බැතිමත්හු වෙති. 56 හැවිරිදි ඇන්ඩෲ සිල්වා...

කුණු සල්ලි කළ විල්පොත හරි පුදුම ඉස්කෝලේ.. -කුරුණෑගල චාන්දනී දිසානායක

විල්පොත තාරවිල්ලුව  බණ්ඩාරනායක විදුහලෙන් රටටම පාඩමක්.. හැමෝම එකට එකතු වුණොත් කළ නොහැක්කක් නැතැයි කියමනක් තියෙනවා. ඒ වගේ පාසැලයි ගමයි එකට...

ජීවන බර හෑල්ලු කර ගන්න වැඩි වැඩියෙන් බර උස්සන නාට්ටාමිවරු

ඔවුන්ගේ ජීවිත ඇත්තෙන්ම කටුකය. ජීවන බර සැහැල්ලු කර ගන්නට නම් ඔවුන් වැඩි වැඩියෙන් බර එසවිය යුතුය.අලුයම හිරු නැගෙන්නට පෙර නිවසින්...

ලංකාවේ වීදි දරුවන් සහ ඔවුන්ගේ උප සංස්කෘතියේ වෙනස් වීම (පර්යේෂණාත්මක සංචාරයක් ඇසුරිනි) – කමනි හෙට්ටිආරච්චි

සියවස් ගණනක් තිස්සේ විවිධ ජාතීන්ට යටත් ව පසු කලෙක ඉංග්‍රීසි ජාතිකයින්ගේ බලකොටුවක් ව පැවැති ඉපැරණි කළුතර නගරයේ වර්තමාන ප්‍රධාන බස්...