සෙනෙහසේ පාලම තැනු මී පුරේ සොඳුරු මිනිසා – ලක්මාල් කේ බදුගේ
පිටිපන මෝයට මුහුණ ලා පිහිටි මීගමුව මුන්නක්කරය ධීවර ගමකි. එහි ජීවත් වන්නෝ කිතුනු බැතිමත්හු වෙති. 56 හැවිරිදි ඇන්ඩෲ සිල්වා...
පිටිපන මෝයට මුහුණ ලා පිහිටි මීගමුව මුන්නක්කරය ධීවර ගමකි. එහි ජීවත් වන්නෝ කිතුනු බැතිමත්හු වෙති. 56 හැවිරිදි ඇන්ඩෲ සිල්වා...
විල්පොත තාරවිල්ලුව බණ්ඩාරනායක විදුහලෙන් රටටම පාඩමක්.. හැමෝම එකට එකතු වුණොත් කළ නොහැක්කක් නැතැයි කියමනක් තියෙනවා. ඒ වගේ පාසැලයි ගමයි එකට...
ඔවුන්ගේ ජීවිත ඇත්තෙන්ම කටුකය. ජීවන බර සැහැල්ලු කර ගන්නට නම් ඔවුන් වැඩි වැඩියෙන් බර එසවිය යුතුය.අලුයම හිරු නැගෙන්නට පෙර නිවසින්...
සියවස් ගණනක් තිස්සේ විවිධ ජාතීන්ට යටත් ව පසු කලෙක ඉංග්‍රීසි ජාතිකයින්ගේ බලකොටුවක් ව පැවැති ඉපැරණි කළුතර නගරයේ වර්තමාන ප්‍රධාන බස්...
මහවැලියටත් වඩා කඳුළු ගංඟාවක් ඉතිරිකර.. මහවැලියේ සැඟව ගිය සරසවි ජීවිත.. ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම් කිරීම් (World University Rankings) අතර...
බැංකුකින් ණයක් ලබා ගැනීම හරියට කණ කස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා හා සමානය.ණයක් ගන්න ගියාම බැංකුවෙන් ඒක දෙන්න නෙවෙයි ප්‍රශ්න...
ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්යාන පද්ධතිය ප්රධාන වශයෙන් බලපා තිබේ....
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී මේවන විට වසර 24 ක් ගතව තිබේ. ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගනිමින්...