පේරාදෙණියේ සිසුවෙකුට පැයකට රුපියල් 350 ක් – මහනුවර වාර්තාකරු
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා මාසයකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා මාසයකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය...
ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය (CSM) ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දැඩි ලෙස හෙළා දකින අතර, එම පනත වහාම හකුලා ගන්නා...
Reform Watch යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා ආන්තික ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු විසඳීම අරමුණු කරගත් වීඩියෝ සඟරා වැඩසටහනකි. ක්‍රියාකාරිනි සහ නීතීඥ රදිකා ගුණරත්න නව ව්‍යවස්ථාවකින් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධ ගැටලු විසඳිය හැකි ආකාරය Reform Watch කණ්ඩායමට පැහැදිලි කළා. අර්බුද නිර්මාණය ණය උගුලකට හසු වූ මිනිසුන් සියදිවි නසාගැනීම් ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක්. මෙම සංසිද්ධිය සඳහා විශාලතම දායක සාධකයක් වන්නේ ක්ෂුද්‍ර මූල්‍යකරණයයි . ආර්ථික අතින් දුර්වල මූල්‍ය සාක්ෂරතාවයක් නැති පුද්ගලයින්ට ඉහළ පොලී අනුපාතවලට ණයට මුදල් දෙන නියාමනය නොකළ, ණය දෙන ආයතන සහ මූල්‍ය ව්‍යාපාර ලාංකික...
පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් නිකුත් කිරිම සංචාරක හා...
දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තිබේ...
ශ්‍රි ලංකාව තුළ මිනිසුන් දඩයම් කිරීම සඳහා වර්තමානයේදි ඉතාම අමානුෂික ලෙස භාවිතයේ යොදවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අත්හිටුවන ලෙසට දේශීය...
අද (12) උදෑසන හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල, මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල පුද්ගල මල සිරුරක් සොයාගත් බව දිඹුල-පතන පොලිසිය පවසයි. එම මාර්ගය අයිනේ මළ සිරුරක් ඇති බවට මහජනතාව පොලීසියට දුණුම්දීමෙන්...
යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා - සැප්තැම්බර් 11 වැනි දින ජාත්‍යන්තර සංවර්ධනය සඳහා...
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මඩකලපුවේදී සිදු කරන ලද මුර සංචාරයකදී " අද - සැප්තැම්බර් 11" අලුයම පුද්ගලයින් 85 දෙනෙකු රැගත් දේශීය බහුදින...