උණුසුම් පුවත් මිදිගමදී STF රථයක් දුම්රියක ගැටෙයි – සිව්දෙනෙකුට තුවාල, දෙදෙනෙකුට බරපතළයි 13 mins ago admin වැලිගම, මිදිගම ගුරුබැබිල දුම්රිය හරස් මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සිව්දෙනා අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. Tags: #mojonewslk, #tranding, #මිදිගම #STF #, #වැලිගම Continue Reading Previous අයවැයට එරෙහිව හෙට රාජ්‍ය සේවකයෝ මහ පාරට – නොවැම්බර් 30 වැඩ වර්ජනයක අනතුරු ඇඟවීමක් – ප්‍රසාද් පූර්ණමාල්Next කොළඹ – මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් අද රාත්‍රී 11.00 සිට හෙට උදෑසන 6.00 දක්වා වැසේ More Stories උණුසුම් පුවත් කොළඹ – මහනුවර මාර්ගය කඩුගන්නාවෙන් අද රාත්‍රී 11.00 සිට හෙට උදෑසන 6.00 දක්වා වැසේ 7 mins ago admin උණුසුම් පුවත් අයවැයට එරෙහිව හෙට රාජ්‍ය සේවකයෝ මහ පාරට – නොවැම්බර් 30 වැඩ වර්ජනයක අනතුරු ඇඟවීමක් – ප්‍රසාද් පූර්ණමාල් 1 day ago admin උණුසුම් පුවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට මාරුවීම් 1 day ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.