ගාල්ල ධීවර වරායේ බෝට්ටුවක ගින්නක්

ගාල්ල ධීවර වරායේ අද (08) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

එහි බෝට්ටු නඩත්තු අංගනයේ නවතා තිබූ බෝට්ටුවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බවයි  වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *