කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලවුන්ගෙන් වගාවන්ට හා ජන ජීවිතයට එදිනෙදා සිදු කරනු ලබන හානියට විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ විරෝධතා ව්‍යාපාරයක් අද දින පස්වරුවේ (12)කෑගල්ල පොදු වෙළඳ පොල ඉදිරිපිට දී පැවතුණි .රිලවුන්ගෙන් පීඩා විඳින ජනතා සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි .
