”මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ අද (06) රාත්‍රියේ නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසනවා.

40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර මෙම නොසන්සුන්තාවය හටෙගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට ආරක්‍ෂාව තහවුරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *