උණුසුම් පුවත්

පුජනිය ස්ථාන වලට විදුලියෙන් සහනයක් – මහනුවර වාර්තාකරු

පූජනීය ස්ථාන වල විදුලි ගාස්තු දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පූජනීය ස්ථාන පුණ්‍යාතන...

තෙල්දෙණිය බස් නැවතුම් පොල ආණ්ඩුකාරවරයාගේ නීරීක්ෂණයට – නිමල් කොළඹිස්ස – මහනුවර

ඉදිකිරීම් ප්‍රමාදවී ඇති තෙල්දෙණිය නගරයේ බස් නැවතුම් පොල හා වෙළඳ සංකීර්ණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ නීරීක්ෂණයට පසුගියදා...

නිවසක් බිඳ මුදල් සොරගත් පුද්ගලයෙක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

මහනුවර රජ වීදියේ නිවසක් බිඳ රන් පවුම් හතක් සහ රුපියල් ලක්ෂ දෙකක විදේශ මුදල් සොරගත් පුද්ගලයෙකු ඔහුගේ සපත්තු අඩි සලකුණකින්...

ගජමුතු අළෙවි කිරීමට ගිය හිමිනමක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

ගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අළෙවි කිරීමට ගිය හිමිනමක් ඇතුළු පස්දෙනෙකු යුද හමුදා බුද්ධි අංශයේ සහයෝගය ඇතිව මාතලේ කොට්ඨාශ දූෂණ...

විශ්වවිද්‍යාල සිසුවා අතුරුදන් වී අදට දින 06ක් – මහනුවර වාර්තාකරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවා අතුරුදන් වී දින හයක් ගතව ඇතත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසියට...

පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරලා – මහනුවර වාර්තාකරු

රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සහල් අළෙවි කළ මහනුවර නගරයේ වෙළෙඳුන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ...

ගල්පොත්තහේන්යාය වනාන්තරය නිළධාරීන් එක් ව වනසයි – සජීව චාමිකර

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර...

මහනුවරින් වාලම්පුරියක් මතුවෙයි – මහනුවර වාර්තාකරු

රුපියල් ලක්ෂ 50 කට වාලම්පුරියක් අළෙවි කිරිමට ගිය පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ...

මතට ඇබ්බැහි වන පිරිස දිනෙන් දින ඉහළට – සුමුදු ප්‍රබෝධ්‍යය

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙත්දී අනෙක් අතින් මෙරට තරුණ පරපුර සීඝ්‍රයෙන් මත් රකුසාට බිලි වෙමින් සිටින්නේ යැයි මල්වතු...

දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන නල්ලතන්නිය පුන්සිසි – චන්දන ජයවීර – හැටන්

නල්ලතන්නිය නඟරයේ පිහිටි “පුන්සිසි” සංචාරක ව්‍යාපාරයට අනුබද්ධිත මෙජිකල් මවුන්ටන් රෙසෝට් (MAGICAL MOUNTAIN RESORTS) සංචාරක නිකේතනය දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මානයෙන්...