මිනිස් වෙළඳාම පිටු දකිමු – ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය
මිනිස් වෙළඳාම පිටු දැකීම සඳහා නැගෙනහිර පලාතේ විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කල යුතු යැයි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය...
මිනිස් වෙළඳාම පිටු දැකීම සඳහා නැගෙනහිර පලාතේ විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කල යුතු යැයි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය...
වාරකන් සමය නිසා කැලි කසල ගොඩ ගැසීමෙන් අපවිත්‍රව පැවැති ත්‍රිකුණාමලය බැක් බේ වෙරළ තීරය පිරිසිදු කිරීමට එහෙඩ් කරිටාස් ආයතනය පාසල්...
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව මහනුවර ගුරුදෙණියේ සියලු පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානයක් තිබියදී අමතරව රජයේ මුදල් වැය කරමින් පළාතේ කළාප...
ලබන ජනවාරි මාසය පමණ වනවිට රටේ උග්‍ර බිත්තර හිඟයක් නිර්මාණය වී පවතින මිල ගණන් තවත් ඉහළ යෑමේ අවධානමක් වතින බව...
( ලන්ඩන් ඔක් 21) බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් ඊයේ දින අගමැති ධුරයෙන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළාය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු...
මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් අම්පිටිය වැවතැන්න පොල්වත්ත ප්‍රදේශයේ නිවසක හුදෙකලාව සිටි 64 හැවිරිදි කාන්තාවකගේ දෑත් ගැටගසා කටට පාන්කඩ ඔබා...
මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද උසස් පෙළ සිසුන් දෙදෙනෙකු...
සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතිකයක් නොමැතිව බීඩී නිෂ්පාදනය කර ගබඩාකාර තබාගත් බව කියන නාරංගස්තැන්න ගලපිටමඩ නිවසක් වැටලූ රුවන්වැල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන්...
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ ලබන අංශ පමණක් පෞද්ගලීකරණය නොකර සියලු අංශ ආවරණය වන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන්නේ...
අද ලංකාවේ, සාගින්නට මුහුණ දී සිටින පවුල් අති විශාල සංඛ්‍යාවක් සිටින බව ප්‍රකාශ කළ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන්, විශේෂයෙන්...