පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් සපිරෙයි . සමරු මුද්දර හතරක් – නිමල් කොළඹිස්ස මහනුවර
පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් නිකුත් කිරිම සංචාරක හා...
පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් නිකුත් කිරිම සංචාරක හා...
දෙවන එළිසබෙත් මහරැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තිබේ...
ශ්‍රි ලංකාව තුළ මිනිසුන් දඩයම් කිරීම සඳහා වර්තමානයේදි ඉතාම අමානුෂික ලෙස භාවිතයේ යොදවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අත්හිටුවන ලෙසට දේශීය...
අද (12) උදෑසන හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල, මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල පුද්ගල මල සිරුරක් සොයාගත් බව දිඹුල-පතන පොලිසිය පවසයි. එම මාර්ගය අයිනේ මළ සිරුරක් ඇති බවට මහජනතාව පොලීසියට දුණුම්දීමෙන්...
යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා - සැප්තැම්බර් 11 වැනි දින ජාත්‍යන්තර සංවර්ධනය සඳහා...
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මඩකලපුවේදී සිදු කරන ලද මුර සංචාරයකදී " අද - සැප්තැම්බර් 11" අලුයම පුද්ගලයින් 85 දෙනෙකු රැගත් දේශීය බහුදින...
ඉන්දියාව සහ චීනය තම දේශසීමා ආරක්ෂක තත්ත්වයන් ලිහිල් කිරීමට එකගව තිබෙනවා. 2020 මැයි මාසයේ සිටම ඉන්දියාවේ ලඩාක් කලාපයේ දේශසීමා ආසන්නයේ...
මාස්ටර් සෙයිඩ් නමින් හදුන්වන අයිඑස් අයිඑස් නායකයා තුර්කියේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. අයිඑස් අයිඑස් සංවිධානයේ ත්‍රස්තවාදී නායකයකු වන අල් සුමදායි ලෙසින්...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා පකිස්ථානය වෙනුවෙන් ලෝකයේ සියලු රටවල්වලින් ආධාර ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පකිස්ථාන විදේශ කටයුතු...