ඉන්දුනීසියන් මුහුදේ මැග්නිටියුඩ් 6.8 භූ චලනයක් ”ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ”

ඉන්දුනීසියාවේ බන්ඩා අචේ මුහුදේ භූ චලනයක් හටගෙන තිබෙනවා.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් 6.8ක් ලෙසයි.

හටගත් මෙම භූ චලනයක් හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *