අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.
සභාපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන මිල ගණන් අගෝස්තු මාසයේද ක්‍රියාත්මක වනු ඇති.