ජනතාවගේ ජීවන බර ඉහළ යාමට එරෙහිව කළ විරෝධතාවයක් කිතුල්ගල නගරයේදී – වසන්ත රෝහණ
ඉන්ධන මිල ඉහළයාම,විදුලි බිල ඉහළ යෑම ,ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමා ඇතුළු ජනතාවගේ ජීවන බර ඉහළ. යාමට එරෙහිව සමගි ජන බලවේගය
සංවිධානය කළ විරෝධතාවයක් අද දින (21) කිතුල්ගල නගරයේදී පැවැත්වුනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා ඇතුළු යටියන්තට ප්‍රාදේශීය සභාවේ
සමගි ජන බලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරුද සහභාගි වී සිටියහ .
