වනජීවී සංරක්ෂණය

ශ්‍රී ලංකාවේ සොබා උරුමයන් රකින්නට වනජීවී සංරක්ෂණ නිලධාරීන් අසූඑකක් ජීවිත පූජා කරලා – නවතම විද්‍යාත්මක පර්යේෂණයකින්  අනාවරණය වන කරුණු

වනජීවී සංරක්ෂණය සහ ආරක්ෂණය සම්බන්ද වෘත්තීන් ලොව පුරාම සැළකෙන්නේ ඉතා අවධානම් ගණයේ රැකියා වශයෙනි. ඉතා බිහිසුණු වනජීවීන් සමග දුෂ්කර වනගත...