වඳුරඹ පොලිස් ස්ථානයේ අර්ධ වාර්ෂිකව පරීක්ෂණය – දමිත් සඳනුවන් කීර්ති
වඳුරඹ පොලිස් ස්ථානයේ අර්ධ වාර්ෂිකව පරීක්ෂණය (18දා) ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ පැවැත්විණි.
මෙම අර්ධ වාර්ෂික පොලිස් පරීක්ෂාව වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ මහතා ඇතුළු වඳුරඹ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අභිමානවත් ලෙස සංවර්ධනය කළ තිබිණි.
