අපේ රටේ තීරණාමත්ක ලෙස දේශපාලන කඳවුරු දෙක බෙදිලා ඉවරයි. දැන් අපිට තිබෙන්නේ පළවෙනියා වෙනවද දෙවැනියා වෙනවද කියන සටනයි… ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන සමුළුව දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් උවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා....
