දින 90 ක් රඳවා තබා ඇති ශිෂ්‍ය නායකයින්ට එරෙහි ත්‍රස්ත චෝදනා අත්හරින්න – ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය – මෙලනි මානෙල් පෙරේරා
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් හට, හෙට දිනයේ දී දින 90 සපුරයි....
