රුසියාව ඉන්දියාවේ 1වෙයි – උදාර හේමචන්ද්‍ර

ඔක්තෝම්බර් මස ඉන්දියාවේ ප්‍රමුඛ ඛණිජ තෙල් අපනයනකරු බවට රුසියාව පත් වීමට සමත්ව තිබෙනවා. ඒ ඉරාකයද පසු කරමින්. ඉන්දියාව 2022 මාර්තු 31ට පෙර ආනයනය කල බොරතෙල් ප්‍රමාණය මුලු බොරතෙල් ප්‍රමාණයෙන් %0.2ක් විය නමුත් මාර්තු 31න් පසුව එය ඉතා සීග්‍රයෙන් ඉහළ ගිය අතර ඔක්තෝම්බර් මස දිනකට තෙල් බැරල් 935,556ක් රුසියානු බොරතෙල් ඉන්දියාව මිලදී ගන්නා ලදි. එය ප්‍රමාණයෙන් 22%ක් වූ අතර ඉරාකය හා සවුදිය 20.5% හා 16%ලෙසින් පිලිවලින් පසුවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *