කුලයෙන් හා ආර්ථිකයෙන් බැටකමින් ජීවිත ගොඩ නගන මානාවේ කාන්තාවෝ – ( පුෂ්පා වීරසේකර )
කුලියාපිටිය මානාව වනාහි කුලපීඩන තත්වය නිසා අතීතයේදී වෙනස්කමකට ලක්වූ ගමකි. වර්තමානයේදි එම තත්ත්වයන් වෙනස්ව තිබුණද මෙහි වැසියන්ගේ සමස්ත දියුණුව ගතහොත්...
කුලියාපිටිය මානාව වනාහි කුලපීඩන තත්වය නිසා අතීතයේදී වෙනස්කමකට ලක්වූ ගමකි. වර්තමානයේදි එම තත්ත්වයන් වෙනස්ව තිබුණද මෙහි වැසියන්ගේ සමස්ත දියුණුව ගතහොත්...
ස්වභාව සෞන්දර්යයේද, ජාති ආගම් බේද නොමැති මානව සෞන්දර්යයේද තෝතැන්නක් ලෙස සැලකුණු පානම, මේ වන විට සියලු ආකාරයේ අයුක්තීන්ට...
කොළඹ තොග වෙළඳාමේ කේන්ද්‍රීය ශ්‍රම සම්පතක් වශයෙන් නාටාමි කම්කරුවන් හැදින්විය හැකියි. කොටුව සහ පිටකොටුව තොග වෙළදාම ආශ්‍රිතව දෛනිකව සේවය කරන නාටාමි...
‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත. ඒ නුහුර එන්නේ,...
ක්‍රිස්තු වර්ෂයෙන් වසර පන්සියයකට පමණ පෙර තම්බපණ්නියට ඉන්දියාවේ සිට පැමිණි එරට රජ පරපුරට අයත් විජය නම් කුමරුවෙක් මෙරට සිය රාජ්‍ය...
ඔවුන් දවසට දහ දොළොස් වතාවක්වත් ජීවිතය පරදුවට තබන්නේ, සිය අඹුදරුවන් සමග ජීවිතය ගැටගසාගනු පිණිසය. කිසිවකුට අවහිරයක්, හිරිහැරයක් නැතිව සිය දාඩිය...
ශ්‍රී ලාංකීය ජන විවිධත්වය පෝෂණය කළ සුවිශේෂ අනන්‍යතාවකට හිමිකම් කියන තෙළිඟු ජනතාව, මේ වන විට සිය අනන්‍යතාව රැක...
නයිට් ක්ලබ්වල රෑ එළි වනතුරු විසි කරන්නට සල්ලි ඇති සුපිරි පන්තියේ අතළොස්සකට හැරුණු විට, ඊට පහළ පන්තිවල උදවියට කොළඹ රාත්‍රිය...
එළඹෙන මැයි මස 19 වෙනිදාට, දශක තුනක් පුරා ශ්‍රී ලංකාව තුළ පැවති යුද්ධය නිමා වී වසර 14ක් සපිරේ. එහෙත්, යුද්ධය...
"රෑට ඉතුරු වුණ දෙයක් කාලා උදේට වත්තට යනවා. සමහර වෙලාවට දවල්ට උයන්න දෙයක් නැත්නම් දවාලට කන්නෙ නැතුව තේ කහට කෝප්පයක්...