2022 වසරේ ලොව විශිෂ්ඨතම කාන්තාවන් සියය අතරට ශ්‍රී ලාංකාවෙන් එක්නැළිගොඩ බිරිඳ – මෙලනි මානෙල් පෙරේරා
සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ බීබීසීයේ “2022 සඳහා ලොව පුරා සිටින වඩාත් ප්‍රබෝධමත් සහ බලගතු...
