ජනතා සේවය නිසි අයුරින් ඉටු නොකර දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු නොවන්න – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්
රාජ්‍ය නිළධාරීන් ලෙස අප සියලු දෙනාගේ වගකීම ජනතාවට සේවය කිරීම බවත් ජනතා සේවය නිසි අයුරින් ඉටු නොකර දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු...
රාජ්‍ය නිළධාරීන් ලෙස අප සියලු දෙනාගේ වගකීම ජනතාවට සේවය කිරීම බවත් ජනතා සේවය නිසි අයුරින් ඉටු නොකර දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු...
හැඹිලි දැල් බලපත්‍ර කොන්දේසී කඩ කරමින් ත්‍රිකුණාමල පිටත වරාය මුහුදු තීරයේ මසුන් ඇල්ලිම කල ධීවර යාත්‍රා පහක් සමග සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත්...
පැන්සල හා පින්සල මනාව හසුරවමින් අංකුර සිත්තරකු ලෙස මනා සංයමකින් යුතුව විවිධ වර්ණ යෙදු සිතුවම් රැසක් නිර්මාණය කරමින් ඒක පුද්ගල...
පාසැල් සිසුන් බියගන්වා ඔවුන්ගේ මුදල් කොල්ලකන කල්ලි කිහිපයක් පොලිස් ඇසට වැලි ගසමින් මහනුවර නගරය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. පොලිස් නිලධාරීන්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති,මාධ්‍ය ප්‍රකාශක,මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි....
විල්පොත තාරවිල්ලුව බණ්ඩාරනායක විදුහලෙන් රටටම පාඩමක්.. හැමෝම එකට එකතු වුණොත් කළ නොහැක්කක් නැතැයි කියමනක් තියෙනවා. ඒ වගේ පාසැලයි ගමයි එකට...
හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතුව සිටි සංවර්න නිලධාරියෙකු විසින් කළ බව කියන රුපියල් එක්කෝටි හතළිස් පන් ලක්ෂයක මූල්‍ය වංචාවක්...
ඉහළ දැමු බදු ගෙවිය යුතුද? අපි බදු ගෙවිය යුතු නම් ආණ්ඩුව විසින් ද අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යයන් කිහිපයක් ම ඇති...
ඉදිරි තෙවසර තුළ රටට අවශ්‍යය ඖෂධ වලින් 50 % ක් පමණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය...
ඔවුන්ගේ ජීවිත ඇත්තෙන්ම කටුකය. ජීවන බර සැහැල්ලු කර ගන්නට නම් ඔවුන් වැඩි වැඩියෙන් බර එසවිය යුතුය.අලුයම හිරු නැගෙන්නට පෙර නිවසින්...