රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයේදී දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමි ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ පිරිසක් පවත්වන සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *