ආදේශක භාණ්ඩ ආශ්රයෙන් සකස් කරන ලද තූර්ය්යවාදක කණ්ඩායම – වසන්ත රෝහණ සමරවර්ධන
දැරණියගල නක්කාවිට කනිෂ්ඨ විද්යාලයේ ආදේශක භාණ්ඩ ආශ්රයෙන් සකස් කරන ලද තූර්ය්යවාදක කණ්ඩායම පසුගියදා (23) එලි දක්වන ලදී.දුෂ්කර පාසලක් වන මෙහි දක්ෂ සිසු දරුවන් පිරිසක් අධ්යාපනය හැදෑරුවත් සංගීත භාණ්ඩ මිල දී ගැනීමට දෙමාපියන්ට ශක්තියක් නොමැති කමින් දරුවන් පොල් කටු,උණ බට බෙර සහ ඉවත දමන භාණ්ඩවලින් මෙම තූර්ය්ය්ය වාදක කණ්ඩායම සංගීත භාණ්ඩ සකස් කර ගෙන තිබුනි.

මේ සදහා උපකාර කිරීමට හැකි නම් ඔබටත් අවස්ථාවක් ඇත
