ඔක්තෝබර් අස්වැසුම ප්‍රතිලාභ අද බැංකු ගිණුම් වෙත

ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ අද (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ, අනුවල අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283 ක් සඳහා රුපියල් බිලියන 9.12 ක මුදලක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445 කට රුපියල් බිලියන 2.04 ක මුදලක් බැර කරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *