වාද්දුව හෝටලයක ගින්නක් – සුමිත් රණවක

වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ  නිළධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටී.

දෙවන මහලේ පැවති  ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරව සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමගක් ආධාරයෙන් ගිනි භටයින් තෙවන මහලට ගොඩවී ගින්න පාලනය කිරීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *