FIFA ලෝක කුසලාන අද දෙසැම්බර් (03) රාත්‍රී තරග හා හෙට දෙසැම්බර් (04) මධ්‍යම රාත්‍රී තරග -උදාර හේමචන්ද්‍ර

FIFA ලෝක කුසලානයේ 14වන දිනය අදයි. අද දවසේ රාත්‍රී 8.30ට තවත් එක් තරගයක් පැවැත්වීමට නියමිතයි. ඒ සුපිරි 16 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය හා නෙදර්ලන්තය අතරයි. මීට අමතරව දෙසැම්බර් 04වනදා මධ්‍යම රාත්‍රී 00.30ට සුපිරි 16දෙනාගේ තරග වටයේ තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ ආර්ජන්ටිනාව හා ඕස්ට්‍රේලියාව අතර හා ප්‍රංශය හා පෝලන්තය අතරයි
ඊයේ පැවති තරග ප්‍රතිඵල පහතින්
ඝානාව 0 – 2 උරුගුවේ
ද.කොරියාව 2 – 1 පෘතුගාලය
03 මධ්‍යම රාත්‍රී තරග ප්‍රතිඵලය
සර්බියාව 2 – 3 ස්ව්ස්ටර්ලන්තය
කැමරූන් 1 – 0 බ්‍රසීලය