ලෝක ගෘහස්ථ ගෑස් මිල යලි ඉහළට – උදාර හේමචන්ද්‍ර

ලෝක ගෘහස්ථ ගෑස් මිල යලි ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ ලෝ බොරතෙල් මිල පහළ යද්දි සිදුවීමද ව්ශේෂත්වයක්. සාමාන්‍යයෙන් ලෝක ගෘහස්ථ ගෑස් මිල ඉහළ යාම තීරණය වන්නෙ ලෝක බොරතෙල් මිල ඉහළ පහළ යාම මත නමුත්  මේ මාසයතුල දි බොරතෙල් මිල සමග ටැලි නොවී මිල ඉහළ දැමීමට ආසියානු වෙළෙඳ පලේ ගෘහස්ථ ගෑස් මිල බොහෝදුරට තීරණය කරන සවුදි ඇර්මැකො සමාගම තීරණය කර තිබෙනවා.  නොවැම්බර් මස ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක ලෝක මිල ඩොලර් 610 ලෙස සටහන් වූ අතර දෙසැම්බර් මස එය ඩොලර් 650 දක්වා ඉහළ ගොස් තිබෙනවා .  අවුරුද්ද පුරා පැවති ලෝක ගෘහස්ථ ගෑස් මිල මෙට්‍රික් ටොන් එකක මිල පහළ සිට ඉහළට පහළ සිට ඉහළට (2022 ජනවාරි  සිට  දෙසැම්බර් දක්වා පහතින්)
December    – 650
November    – 610
October        – 590
September   – 650
August          – 670
July               –  725
June              – 750
May               –  850
April              –  950
March           – 895
February       – 775
January        – 740
650 (958) 630 (929)
2022 670 (956) 660 (942)
2022

Leave a Reply

Your email address will not be published. Required fields are marked *