Uncategorized

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීමක්. – නදීක දයා බණ්ඩාර

  පොලිස් නිල සුනඛ කොට්ඨාශයට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් මහනුවර අස්ගිරියේ පිහිටි එම කොට්ඨාශ මූලස්ථානයේදී අද ...

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයේදී නව නායකයෙක් – නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයේදි නව නායකයෙකු බිහිවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පවතින නායකත්වය සැමදා නොපැවතිය යුතු...

පරිසරය සහ සාගරය ආරක්ෂා කර ගැනීමට නව පනතක් – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස...

ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් මහනුවර පාසල් සඳහා දින 03ක නිවාඩු කාලයක්-නදීක දයා බණ්ඩාර – මහනුවර

මහනුවර නගරය කේන්ද්‍ර කොට පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන්  මහනුවර නගරාශ්‍රිත පාසල් සඳහා තෙදින නිවාඩුවක් ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය...

මහ දවල් සිදුකල ගස් කැපීල්ල – කුරුණෑගල වාර්තාකරු

කුරුණෑගල තෝරයාය දම්මඩවත්ත ප්‍රදේශයේ පිහිටි කුරුණෑගල ප්‍රාදේශීය සභාව සතු පොදු ඉඩමක තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා තේක්ක ගස් දහතුනක්...

 කසල තේ ප්‍රවාහනය කරන නවතම ක්‍රමය “B M Feniz”-චන්දන ජයවීර 

  මෙරට තේ නිෂ්පාදනය සදහා කුඩා තේ වතු හිමියන්ගෙන් ලැබෙනුයේ ඉතා  ඉහල දායකත්වයකි. එනමුත් පවතින ආර්ථික අර්බුද හමුවේ කුඩා තේ වලින්...

සිංහල, දමිළ, මුස්ලිම් ජනතා සහභාගීත්වයෙන් මස්කෙළියේදී ලේ දන් දීමේ සමාජ සත්කාරයක්. -චන්දන ජයවීර -හැටන් 

මස්කෙළිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී ලේ පරිත්‍යාග කිරිමේ සමාජ සත්කාර වැඩසටහනක්   පසුගිය දා දවස පුරා  පැවැත්විණි මස්කෙළිය, බ්‍රන්ස්වික්, බ්‍රවුන්ලෝ, මහනිළු...

2011 – 2048 ජාතික භෞතික සැලැස්ම, ශ්‍රී ලංකාවෙි මහා පරිමාන පරිසර විනාශයක් සිදුකරයි — ‍ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

  ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින මහාපරිමාණ පරිසරය විනාශ කිරීම සහ ඉඩම් මංකොල්ලයන් රජය විසින් සකස් කර...

වවුනියාව වෙළඳ සංගමයේ දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය යුධ හමුදා භටපිරිස් ශ්‍රම දායකත්වයෙන් ඉදිවේ – අමායා පේදුරුගේ

ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් සිවිල් ජනතාව සහ හමුදා අතර සංහිඳියාව සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් වවුනියාව වෙළඳ ප්‍රජාව විසින්...

රටේ ගුරු හිගය 26000 ක් විදුහල්පතිවරුත් අඩුයී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත .-චන්දන ජයවීර – හැටන් 

    මෙරට ගුරු හිඟය 26000 ක් පමණ වන බවත් එලෙස ම විදුහල්පතිවරු ද අඩුවක් පවතින බවත් දැනට තිබෙන නඩු කටයුතු...