මිද්දෙණිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 6 හැවිරිදි දැරියක් මරුට: වැඩිදුර තොරතුරු
By 0 මිද්දෙණිය, කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබ. 18) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හය හැවිරිදි දැරියක් මිය ගොස් ඇති...
By 0 මිද්දෙණිය, කඩේවත්ත හන්දියේදී ඊයේ (පෙබ. 18) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හය හැවිරිදි දැරියක් මිය ගොස් ඇති...
“බලයට පත්වෙන්න ඉස්සෙල්ලා අපිත් එක්ක බිමට බැහැලා ධීවරයන් වෙනුවෙන් සටන් කරපු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දැන්...
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොලේකන්ඳ ග්‍රාම නිලධාරී වසමේ සිංහරාජ, බෝටියතැන්න ප්‍රදේශයේ ප්‍රධාන වන පිවිසුමේ...
අකුරුකරනට තක්සලාවට පිවිසිය ද, කළ නොකළ වරදට ඇණුම් බැණුම්, තාඩන පීඩනවලට ලක්වන දරු පරපුර, දණ්ඩනවලින් කම්පිත වූ අවස්ථා මෙන්ම,...
ඇමරිකා එක්සත් ජනපදයේ “විෂ් කොලිෂින්” විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ලොව පුරා සෞඛ්‍ය ,ජන ජීවිතය, ආහාර පුරුදු හා සංස්කෘතිය පිළිබද අධ්‍යායනය කරමින් යන අතර වාරයේ මේ දිනවල මෙරටට පැමිණ තිබේ. ඒ අනුව කදුකරයේ ග්‍රාමීය ජනාවාස වල සෞඛ්‍ය තත්ත්වය,පුරුදු මෙන්ම ආහාර සංස්කෘතිය,සමාජ හා ජනතා ආකල්ප මෙන්ම අධ්‍යාපනය පිළිබදව අධ්‍යාපනය කිරිම සදහා හැටන් - කලවැල්දෙණිය ගම්මානයේ දින තුනක කාලයක් රැදි සිටින ලදි. මෙහිදි ග්‍රාමීය ජනතාවගේ නිවාස වලම රැදි සිටිමින් මෙම තරුණ තරුණියෝ පිරිස ගම්වැසියන් සමග සුහදව කරයුතු කල අතර ඔවුන් විසින් අනුග්‍රහය දක්වමින් පොදු කටයුතු රැසකට දායක විය. මෙහිදි හැටන් කලාපයට අයත් කලවැල්දෙණිය විද්‍යාලයේ අව පැහැ ගැන්වී...
ආනයනය කරනු ලබන ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් ලයිටර් වර්ගයක් නිසා දේශිය ගිනිපෙට්ටි කර්මානය අනතුරට පත්ව ඇති බව එම කර්මාන්ත කරුවන් පෙන්වා දෙති....
වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම,...
අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා,...
ඊ- වාණිජ්‍යය අලෙවිකරණයේ අනාගතය - ඩිජිටල් සාප්පු සවාරි අත්දැකීම් හැඩගන්වන ප්‍රවණතා ඊ වාණිජ්‍යය සිල්ලර කර්මාන්තයේ විප්ලවීය වෙනසක් කර ඇති අතර පාරිභෝගිකයන්ගේ වෙළඳාම් රටාව සහ ව්‍යාපාර කටයුතු පරිවර්තනය...
" ඡන්දයක් තියෙන දවසට අපි මව්බිම සමග කිසිම සම්බන්ධයක් නැතිව උඩුගුවනේ සිටිද්දි දැනෙන්නේ , අපි ශ්‍රී ලංකාවට අයිති නැද්ද කියලයි...