මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක් – චාමර සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති...
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති...
1982 අංක 06 දරන රූපවාහිනී සංස්ථා පනතෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිට වූයේ ජපානයෙන් ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු පරිත්‍යාගයක්...
මොරටු ආසනය සම්ප්‍රදායික ලෙස අපට ජයග්‍රහණ ගෙනදුන් ආසනයක් නොවෙයි. මේ සමුළුව දෙස බැලූවිට පෙනෙනවා සාම්ප්‍රදායික ජන පවුරු සියල්ල...
ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන සමුළුව දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් උවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා....
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින්...
බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙල සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය...
ඉන්දියන් සාගරය ඔස්සේ සිදුවන නීති විරෝධී මිනිස් සංක්‍රමණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන බව ආරක්ෂක...
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ 13+ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් නොවන බවත්, ජනවාර්ගික ගැටලුව විසඳිය හැක්කේ උතුරේ සහ දකුණේ ජනතාවගේ...
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුලු තවත් විධි විධාන කිහිපයක් ම ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 31...