පාස්කු ප්‍රහාරය – හිටපු ජනාධිපතිට නොතිසි – මෙලනි මානෙල් පෙරේරා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු නඩුවක සැකකරුවකු බවට නම් වෙයි. ඔක්තෝබර් මස 14 වෙනිදා අධිකරණය හමුවේ පෙනීසිටින්නට නියමිතයි. නොතිසි යවන්නට...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු නඩුවක සැකකරුවකු බවට නම් වෙයි. ඔක්තෝබර් මස 14 වෙනිදා අධිකරණය හමුවේ පෙනීසිටින්නට නියමිතයි. නොතිසි යවන්නට...
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (Ecosystem Conservation and Management Project - ESCAMP)...
පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය සපයන්නා වුයේ මහජන චීනයයි. 2021 දී, චීනය ඩොලර් මිලියන 947 ක්...
ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්යාන පද්ධතිය ප්රධාන වශයෙන් බලපා තිබේ....
පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩා විඳින ජනතාවට සහන සැළසීම සඳහා කාම්බෝජයේ සංඝරාජ හිමි ඇතුළු එරට මහා සංඝරත්නය හා...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමෙන්තුවේ දෙවන හා තෙවන වසර සිසු පිරිසකට එම දෙපාර්තමේන්තුවේම සිසු පිරිසක් සිදුකළ බව කියන පහරදීමකින් තුවාල...
කොළඹ නගරයේ රාත්‍රී 10.00 න් පසු කිසිදු විනෝදාස්වාදයක් නැහැ. නගරය නිද්‍රාශීලීයි. වියදම් කරන්න කැමති අයට වියදම් කරන්න තැනක් නැහැ. වියදම් කරන්න කැමති අයට මුදල් වියදම් කිරීමට අවස්ථා නිර්මාණය...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලු සිසුන් සඳහා මාසයකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය...
ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය (CSM) ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) දැඩි ලෙස හෙළා දකින අතර, එම පනත වහාම හකුලා ගන්නා...
Reform Watch යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා ආන්තික ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු විසඳීම අරමුණු කරගත් වීඩියෝ සඟරා වැඩසටහනකි. ක්‍රියාකාරිනි සහ නීතීඥ රදිකා ගුණරත්න නව ව්‍යවස්ථාවකින් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධ ගැටලු විසඳිය හැකි ආකාරය Reform Watch කණ්ඩායමට පැහැදිලි කළා. අර්බුද නිර්මාණය ණය උගුලකට හසු වූ මිනිසුන් සියදිවි නසාගැනීම් ශ්‍රී ලංකාව තුළ අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක්. මෙම සංසිද්ධිය සඳහා විශාලතම දායක සාධකයක් වන්නේ ක්ෂුද්‍ර මූල්‍යකරණයයි . ආර්ථික අතින් දුර්වල මූල්‍ය සාක්ෂරතාවයක් නැති පුද්ගලයින්ට ඉහළ පොලී අනුපාතවලට ණයට මුදල් දෙන නියාමනය නොකළ, ණය දෙන ආයතන සහ මූල්‍ය ව්‍යාපාර ලාංකික...