කැරට් කැබැල්ලක් කල හරියක්
කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකුට දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ, සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි...
කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකුට දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ, සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි...
වයස අවුරුදු 15 ක දැරියක් දරු ප්‍රසුතියකින් පසු දැරිය රෝහලේ දම පලා යාමේ සිදුවීමක් යාපනයෙන් වාර්තා වෙයි . යාපනය වඩමාරච්චි...
ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරපවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි. ඒ සඳහා නාම...
ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත්...
කීට විද්‍යාත්මක සමීක්ෂණය අනුව ඉදිරි මාසය තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පළාත්...
සිය පෙම්වතියගේ නිවසට ගොස් සිටියදී ඉකුත් අප්‍රේල් මස 22 වනදා මහ දවල් අතුරුදන් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි...
හිගුරක්ගොඩ දොර දෙකේ ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබු වාහන හතරක් අද 05 පෙරවරුවේ පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්...
බක් මහා උළෙලක් තරුණයෙකු මරණයට පත් කරමින් අවසන් වීමේ පුවතක් පානදුර පරත්ත ප්‍රදේශයේන් වාර්තා වෙයි . මියගිය තරුණයා...
https://youtu.be/hp_7ZLzfJYc?si=2lZGKxxjXeCcNM98 මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය ප්‍රකාශ කරයි යතුරුපැදි...
හලාවත මහා රෝහලට කෘතීම පෙනහල්ලක් ( ළමා වෙන්ටිලේටර් යන්ත්‍රයක් ) ලබා දීමට සිංහ දිස්ත්‍රික් 306 B 1 සිංහ සමාජය...