මොරටුවේ ගින්නක් – පානදුර මොජෝ වාර්තාකරු

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පිහිටි වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය ප්‍රකාශ කරයි

යතුරුපැදි අමතර කොටස් වෙළෙඳ සැලක ගින්න හටගෙන ඇති අතර, මොරටුව මහා නගර සභාවේ ගිනි නිවන රථ තුනක් යොදා මේ වන විට ගින්න පාලනය කරමින් සිටින
බව වෙයි

මොරටුව පොලිසිය සහ අවට ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීම සඳහා සහයෝගය දක්වන අයුරු දැකගත හැකි වූ අප වාර්තා කරු පැවසිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *