Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඇරඹෙයි!
Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ (31) රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය. මෙදින පැවති සමාරම්භක...
Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ (31) රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය. මෙදින පැවති සමාරම්භක...
යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ වසර ගණනක සිට ගිලා බැසීම නිසා අබලන්ව තිබූ පොල්පාගොඩ තේක්කවත්ත පාලමේ ඉදිකිරීම් කටයුතු මෙසේ (31දා)...
කෑගල්ල දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව (1) වරකාපොල , තෝළංගමුව රජ මහා විහාරස්ථානයේදී රැස්වුනි.මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ 2026 සැප්තැම්බර් මස සිට 2029...
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන සඳහා වඩාත් පහසු සහ සංවිධානාත්මක පරිපාලන පරිසරයක් නිර්මාණය කිරීමේ තවත් වැදගත්...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා...
මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම පස්වන සෑම මිනිසෙකුටම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව...
කාන්තාරීකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 17 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (UNCCD COP17) අතරතුර ශ්‍රී ලංකාව සහ UNCCD අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්...
ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය ගමන් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ධාරිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින්...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,...
නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර...