දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන නල්ලතන්නිය පුන්සිසි – චන්දන ජයවීර – හැටන්
නල්ලතන්නිය නඟරයේ පිහිටි “පුන්සිසි” සංචාරක ව්‍යාපාරයට අනුබද්ධිත මෙජිකල් මවුන්ටන් රෙසෝට් (MAGICAL MOUNTAIN RESORTS) සංචාරක නිකේතනය දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මානයෙන්...
