සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත, සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළිදකි !
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත සිංහල - ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය ජනගත කිරීම ඊයේ (21) කොළඹ 07,පුරාවිද්‍යා දෙපාර්තමේන්තු...
