පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට එරෙහිව ගලිගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක් – වසන්ත රෝහණ සමරවර්ධන

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට (22 විනිසුරුවන්ගේ සේවා කාලයේ දීර්ඝකිරීම )එරෙහිව හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට එරෙහිව ගලිගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු  එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක් දැක්වූහ .මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සර්ව ජනා බලය පක්ෂ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *