මාතර – පොතුවිල් මුහුදු තීරය සැරවෙයි: ධීවරයින්ට සහ නාවිකයින්ට තහනමක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ඉක්මවා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එකී මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *