ඳුගොඩ ප්‍රාදේශීය රෝහලේ නව රසායනාගාර හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම – වසන්ත රෝහණ සමරවර්ධන
ඳුගොඩ ප්‍රාදේශීය රෝහලේ නව රසායනාගාර හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද දින (20) සිදුවිය .මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබී ඇති අතර එම මුදල රුපියල් ලක්‍ෂ 401 කි.
විවෘත කිරීමේ අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි හා සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලපිටිය යන යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ ..
