අස්වැසුම දීමනා අද බැංකු ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) සිදු කෙරෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ, අදාළ මුදල් අද දිනයේදී බැංකු ගිණුම් වෙත බැර කරන බවයි.

ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක්දහස් දෙසිය පනහහ මුදලක් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරෙනු ඇති..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *