දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු අද දින (11) සභාව ඉදිරිපිට දී විරෝධතාවයක – වසන්ත රෝහණ සමරවර්ධන
දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දික්ඇල්ල කන්ද ප්‍රාථමික විදුහල ඇතුළු විදුහල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවට චෝදනා නගමින් දැරණියගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ කණ්ඩායමේ නියෝජනය කරන මන්ත්‍රීවරු අද දින (11) දැරණියගල ප්‍රාදේශීය සභාව අභියස දී විරෝධතාවයක් දැක්වූහ .
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ
