උණුසුම් පුවත් ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් – හරිෂ් මෙරුසිංහ 9 months ago admin ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවද වාර්තා වෙයි. සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් ද බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්වී ඇති බවය. Continue Reading Previous සති දෙකක් ඇතුලත පුත්තලමෙන් අලි පහරදීමෙන් මරණ දෙකක්Next හෙට බාර් වහලා More Stories උණුසුම් පුවත් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් 43 mins ago admin උණුසුම් පුවත් රාජ්‍ය භාෂා දින සතිය වෙනුවෙන් පොළොන්නරුවේ පාසල් අතර ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් 1 hour ago admin උණුසුම් පුවත් බණ්ඩාරවෙල විද්‍යාගාර අනතුරට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්‍යාධාරයක්! 2 hours ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.