දිවයිනේ ස්ථාන කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි; කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ ස්ථාන කිහිපයකට ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව මධ්‍යම, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *